කෝවිඩ් වලක්වා ගැනීමේ අරමුණින් එන්නත්කරණය අනිවාර්ය කරමින් නිකුත් කරන ලද ගැසට් පත්තරයට එරෙහිව සිංහල වෙදැදුරන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය තුල පවරා තිබෙන නඩුවක් අද විභාගයට ගැණුනා.
වැඩිදුර කරුණු දැක්වීම සදහා එම නඩුව මැයි මස දක්වා කල් තබා තිබේ. ඒ අනුව නඩු විභාගය අවසන්වන තෙක් අදාල ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම අත් හිටුවා ඇත.
