අනුරකුමාර නව අගමැතිට මලබත උයද්දී රට පුරා රතිඥ්ඥා පත්තු කරමින් රනිල් පිළිගනී.

ශ්‍රී ලංකාවේ 26 වැනි අගමති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට පැය කිහිපයකට පෙර අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් කරමින් නව ආණ්ඩුව දිවුරුම් දීමටත් පෙරම මළගමේ සහතිකය ලබා දෙන ලදී.

එසේ වුවත් හවස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් මොහොතේ සිට මේ දක්වාම රට පුරා  රතිඥ්ඥා පත්තු කරමින් නව අග්‍රාමාත්‍යවරයාට සුභ පැතුම් එක් කරමින් සිටි.

ඒ අතර ගෝඨා ගෝ ගමට අත තියන්නේ නැති බවත්, එය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත්, පොලිසියෙන් එයට අත නොතබන බවත් නව අගමැතිවරයා ප්‍රකාශ් කරන ලදී. ජනතාවගේ බලපොරොත්තු ඉටුකිරිම සදහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අපගේ සුභ පැතුම් එක් කරමු

Exit mobile version