ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනා සියල්ල අසත්‍ය බවත් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වනවා.
