අනුලාගේ දේහය සිය ඥාතීන් විසින් හදුනාගෙන .

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා ජයතිලකගේ දේහය ඊශ්‍රායලයේ Petah Tikva හිදී ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයි ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version