අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධවල හිගයක් ඇති බවත් අපස්මාර රෝගීන්ට දැඩි අවධානමක් ඇති බවත් ශ්‍රී ලංකා අපස්මාර සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම එහි විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මෙරට අපස්මාර රෝගීන් එක් ලක්ෂ 50 000 ක් පමණ සිටින බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.