අප්‍රේල් 14 තවත් විරෝධතා දෙකක් .

“ජන අරගලය පරදවමු.ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු ” මැයෙන් අප්‍රේල් 14 හවස 4 ට ගාලු මුවදොර පිටියේදී සංවර්ධන නිලධාරීන් විසින් විරෝධතාවක් පැවැත්වීමට නියමිතව පවතින බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරයි.

ඊට එදිනම දවල් 11.00 ට තවත් විරෝධතාවක් විහාර මහාදේවි උද්‍යානය අසලදීද උද්ඝෝෂණයක් පවැත්වෙන බව වාර්තා වේ.

Exit mobile version