අපි නොනා ඉමු. සබන් මිල ඩොලර් භාගයක් දක්වා ගණන් යයි

මේ වන විට සබන් මිලද ඉහල දමා ඇති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට සන්ලයිට් කැටයක මිල 130 , ලයෆ්බෝයි කැටයක මිල 145 , බේබි සබන් කැටයක මිල 160 ක් වේ.

Exit mobile version