“අපේ රටේ අපිට ඉන්න, තොපි පලයව්” නමින් පා ගමනක් .

𝟰𝟯 සේනාංකයේ තරුණ අංශය සංවිධානය කරනු ලබන ” එකතු වෙලා – එළවමු”  නමින්සංකේතාත්මක විරෝධතා පාගමන ක් අද (𝟮𝟱) පෙරවරුවේ පැවතුනා. මොරටුව දිගරොල්ල පාලම අසලින්  ආරම්භ වූ මෙම පා ගමන කොළඹ කොටුවෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

මේ පා ගමන සඳහා  𝟰𝟯 සේනාංක තරුණ අංශ සාමාජිකයන්, තරුණ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියහ. සමාජ ක්‍රියාකාරීන් 𝟰𝟯 න් දෙනෙකු මෙම සංකේතාත්මක පාගමන තුළ, ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කර තිබු අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාද  එම පා ගමනට එක්ව සිටියේය.

Exit mobile version