අබලන්ව පැවති  බස්රථ යළි ගමනට කැඳවයි

අබලන්ව පැවති බස් රථ 200ක් යළි ප්‍රතිසංස්කරණය සඳහා යොමු කර ධාවනයට එක්කිරීම  අද (22) දින ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරිණ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ අදාළ වැඩසටහන ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි ,මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසකට අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වය ඔස්සේය.

Exit mobile version