අම්බලන්ගොඩ නගරයේ වෙඩි තැබීමක්.

අම්බලන්ගොඩ නගරය මධ්‍යයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නගරයේ ත්‍රී රෝද රථ රියදුරෙකු බව සඳහන් වේ.

Exit mobile version