G20 රටවල්වල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම ක් ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන අතර එම රැස්වීමට සමගාමීව ඇමෙරිකාවේ හා චීනයේ නියෝජිතයන් අතර සාකච්චාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
එහිදී ණය හා අනෙකුත් අරබුදයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව සදහන් වේ.
ශ්‍රී ලංකාව ඇතුළු මද්‍ය ආදායම් ලාබී හා අඩු ආදායම්ලාබී රටවල් සදහා ණය සහනයන් ලබාදීම වෙනුවෙන් චීනය ගෙනයන වැඩපිළිවෙල අමෙරිකාව විසින් විවේචනය කරණ බව විදෙශ් මාද්‍ය සදහන් කර තිබේ.
