අමෙරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙරට ජනතාව සඳහා පරිත්‍යාග කර ඇත.
වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ දැනුම් දී ඇත.
