අඹු සැමි යුවළ පිළිස්සී රෝහලට.

පිලිස්සීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවළක් කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබු බව වාර්තා වේ.

බේරුවල ප්‍රදේශයේ පදිචි ඔහුන් බිරිද 24 හැවිරිදි වියේ හා සැමියා 28 හැවිරිදි වියේ  පසුවන යුවලක්වන බව පොලීසිය පවසා තිබේ.

දෙදෙනා අතර බහින් බස් වීමක් අනතුරට හේතු වූ බවත් බිරිද භුමි තෙල් සිරුරට හලාගෙන ඇය විසින්ම සිරුරට ගිනි තබා ගෙන තිබේ අනතුරුව සැමියා විසින් ගින්න නිවීමට ගොස් ඔහුටද ගිනි ගෙන ඇති බවයි පොලීසිය පවසා ඇත්තේ.

දෙදෙනා කළුතර රෝහලේ ප්‍රත්කාර ලබන බව වාර්තා වේ.

Exit mobile version