අයර්ලන්තයෙන් සිංහයන්ට 129 ක ඉලක්කයක්

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරඟය අද (23) පැවැත් වේ.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් රැස් කර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹා යෑමට සිදු වේ.

Exit mobile version