අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ

මුදල් අමාත්‍යවරයා විසින් ලබන වසරට අදාළ වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊට අදාළ ගැසට් පත්‍රය පසුගිය 29 වනදා නිකුත් කෙරුණු අතර 2022 වර්ෂය සඳහා වන රජයේ වියදම් පිළිබඳ තොරතුරු එහි ඇතුලත් කර ඇත.

Exit mobile version