අරගලකරුවන්ගේ දිවා ආහාරය ජනාධිපති මන්දිරයේ සැකසෙයි.

මාස ගනනාවක් තිස්සේ විදි දුක් වලට එරෙහිව නැගී සිටි ශ්‍රී ලංකාවේ ජනතාව මේ වන විට ජනාධිපතිවරයා අරගලයකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ජනාධිපති මේ වන විට පලා ගොස් තිබේ. නමුත් ජනාධිපතිට එම තත්වය අත්පත් කර දුන්නේ ඔහුගේම කේවට්ටයන්ය.

දැන් මේ මොහොත වන විට  ජනතා අරගලය නොහොත් ශ්‍රී ලංකාවේ කොන්දක් තිබු දැවැන්ත ජනතාවක් එකතුව ජනාධිපතිට ද මර බිය ගෙනත් දී තිබේ. අරගලකරුවන් මේ වන විට දිව අහාරය සකසමින් තිබෙන්නේ ජනාධිපති මන්ධිරයේ කුස්සියේමය.

Exit mobile version