අරගලකරුවන් නිවේදනයක් නිකුත් කරයි.

ජනාධිපති මන්ධිරය ඉදිරිපිට ඇති ශබ්ධ විකාශන යන්ත්‍ර ආධාරයෙන් මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට පැය කිහිපයක් ඇතුලත ඉවත් වන ලෙස නිවේදනය කරයි.  

Exit mobile version