අරගලය සමරන්න ! ආරක්ෂක හමුදාව සීරුවෙන් .

2022 වර්ෂයේ මාර්තු 31 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීමට වසරක් සැපිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයින් විසින් මිරිහාන – ජුබිලි කණුවේ සැමරුම් උළෙලක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සැමරුම් උළෙල  හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයින් 3000ක විශේෂ බලඇණියක් කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

Exit mobile version