අරගල භූමියේ අයෙකු අත්අඩංගුවට.

අරගලකරුවන්ට අයත් අරගල මධ්‍යස්ථානයේ කාර්‍යාලයේ තිබූ පාපැදි , ජංගම දුරකථන , පරිගණක ආදී මිලියන ගණනක දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකට අනුව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු එම කාර්‍යාලයේම සේවකයෙකු බව කියයි.

Exit mobile version