අර්තාපල් සදහා නිසි මිලක් නෑ. වෙළදුන් පවසයි.

ආනයනික අර්තාපල් සදහා රජය විසින් කිලෝ එකක් සදහා රුපියල් 50 ක් දක්වා ආනයනික බදු වැඩිකලද ඊයේ දින වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය අර්තාපල් අලෙවි වී ඇත්තේ රුපියල් 120-140 ත් අතර බවයි වෙළදුන් පවසන්නේ.

අර්තාපල් මිල ඉහල නොගියද අනෙකුත් එළවළු ඉහල මිලක පවතින බවයි වෙළදුන් පෙන්වාදෙන්නේ.

Exit mobile version