අර්බුදයෙන් ගොඩඒමට දේශීය පාර්ශවයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ජනපති සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩඒමට දේශීය පාර්ශව වල කැපවීම අත්‍යවශ්‍ය වන බවයි.

එමෙන් ම බාහිර සහයෝගයන් ද ඒ සඳහා ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

පිලිපීනයේ දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමින් ජනපති මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version