අර්බුදය ජාතික අර්බුදයක් ලෙස සැලකිය යුතුයි – වෙළඳ ඇමති

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රට තුළ හටගෙන ඇති අර්බුදය ජාතික අර්බුදයක් ලෙස සැලකිය යුතු බවයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වා ඇත.

මෙම අර්බුදය රජයේ වරදක්වවත් පවත්නා ආණ්ඩුවේ වරදක්වත් නිසා ඇති වූවක් නොවන බවත්, මෙය ජාතික අර්බුදයක් වශයෙන් සැලකිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

Exit mobile version