අරාබි කලාපයේ විරැකියාව ඉහළට.

Garment workers walk to their factories in Dhaka, Bangladesh, April 1, 2015. The battle of “the two ladies,” Prime Minister Sheikh Hasina and opposition leader Khaleda Zia, has led to over 100 deaths and hurt the crucial garment industry. (Allison Joyce/The New York Times)

2022 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවකට අනුව අරාබි කලාපයට අයත් රටවල විරැකියාව 12%කින් ඉහළ ගොස් තිබේ.

ජගත් සංවිධානය ප්‍රකාශ කළේ මෙම අගය ලොව ඉහළම අගයක් වන බවත් එම රටවල ජනගහණයෙන් මිලියන 130ක පමණ ජනතාවක් ධරිද්‍රතාවයෙන් පෙළෙන බවත් ය.

එමෙන්ම එම වාර්තාවේ පෙන්වා දී ඇත්තේ ඉදිරි වසර 02 තුළ ධරිද්‍රතා මට්ටම 36% දක්වා වැඩිවනු ඇති බවයි.

කෙසේ නමුත් ජගත් සංවිධාන පුරෝකථනය කළේ අනුව ඉදිරි වසර දෙකක කාලය තුළදී අරාබි කලාපයේ උද්ධමනය 08% දක්වා පහත වැටෙන බවයි.

Exit mobile version