පසිගිය දිනක මහජන උපයෝගිතා කොමිසහමේ සභාපති සදහන කලේ ලංකාවේ ඉන්ධන අඩුවෙන් නොහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 250.00 කැට ඇලබා දිය හැක් බවයි. ජන්තාවට ගෑස් පෙන්වමින් ඉහල ගිය පෙට්‍රල් මිලෙන් දශමයක් අඩු කර තිබේ. ඒ අද (17) රාත්‍රියේ සිටයි. ඒ අනුව පහත පරිදි මිල ගන්න අඩු කර තිබේ.
පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.450)
පෙට්‍රල් 95 – රු.10 කින් (නව මිල රු.540)
ඔටෝ ඩීසල් – රු.20 කින් (නව මිල රු.440)
සුපර් ඩීසල් – රු.10 කින් (නව මිල රු.510)
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගන්නේ නම් එය එකට එකක් අඩු බව සදහන් වේ. රුසියාවෙන් ඉන්ධන ලබා ගන්නේ නම් වාර්ෂිකව ඉතිරිකර ගත හැකි මුදල ඩොලර් බිලියන 250 ක් බව කියා වේ. ශ්‍රී ලංකාව IMF ආයතනයෙන් ලබාගැනීමට උත්සාහ කරන්නේ ඩොලර් බිලියන 4 ක් පමාන් බවද කියවේ.
