අළු බදුන සටන අද ඇරඹෙයි.

අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙසටයි.

2021 වසරේ සිට එංගලන්තය සමඟ අවසන් වරට පැවැති ටෙස්ට් තරඟ 5න් 4ක් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇති බව සදහන්.

මෙවර ටෙස්ට් තරගාවලිය තරග 5කින් සමන්විත බව සදහන්.

Exit mobile version