මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙකක කාලය තුළදී කටයුතු කරන බවයි.
ඒ අනුව රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සඳහා මෙම තීරණය ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.
