ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශ කිහිපයකට අදාළ වන ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
මෙම ගැසට් පත්‍රයට අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇත.
ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවහා විදේශ අමාත්‍යංශ ,නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර ඇත.
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,
