24 සහ 25 යන දින දෙක තුළ දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණයක් ගෙන ඇත.
තොග වෙලදාම සදහා පමණක් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.

This is an important message requiring you to make a choice if you're based in the EU.