ආසන පටි නොපැලදි අගමැතිට දඩ- එංගලන්තයේ

හට එරට නීතියෙන් දඩයක් නියම කොට තිබේ.

ඒ ඔහු සිය මෝටර් රථයේ ආසන පටි පැළද නොසිටීමේ වරදට බව වාර්තා වේ.

අගමැති විසින් එම වරද පිළිගෙන ඇති අතර වරද වෙනුවෙන් සමාව ගෙන ඇති බවත්  වාර්තා වේ. මෙලෙස ඔහු විසින් ආණ්ඩුවේ සිටියදී දඩුවම් ලැබූ දෙවන අවස්තාව ලෙස මෙය සැලකේ.

එරට නීතියට අනුව එම වරදට නඩු පැවරීමකින් වැරදි කරු වූ හොත් පවුම් 500ක් ද ආසන පටි තිබියදී අසන පටි පැළද නොසිටින ජනතාවට පවුම් 100 කුත් දඩ වශයෙන් නියම කළ හැකි බව විදෙශ් වාර්තා සදහන් කරයි.

Exit mobile version