ආසියානු සංර්ධන බැංකුවෙන් මෙරට රැකියා ප්‍රවර්ධනයට සහය

ආසියානු සංවර්ධන බැංකුව සහ මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් සමඟ ආර්ථික සංවර්ධනය සහ රැකියා ප්‍රවර්ධනය පිළිබඳව ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ආයෝජනයේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 80ක් වන බව සඳහන් වේ.

එමෙන් ම එහි ප්‍රථම අදියර වශයෙන් ඩොලර් මිලියන 50ක ආයෝජනයක් සිදු කිරීමට ද නියමිතව ඇත.

Exit mobile version