ආසියානු සටන් කළා ශූරතාව මෙරටට.

2023 ආසියානු සටන් කළා ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව වාර්තා වේ.

ඒ රන් පදක්කම් 11 ක් දිනා ගනිමිනි.

මෙලෙස රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා සටන් කලා කණ්ඩායම ඊයේ (14) තායිලන්තයේ සිට දිවයිනට පැමිණ තිබූ බව සදහන්.

Exit mobile version