ආහාර විෂ වීමකින් පාසල් සිසුවියන් 77ක් රෝහලේ.

ආහාර විෂවීමක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සංචාරක් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ප්‍රාථමික අංශයේ සිසුවියන් 77 දෙනෙකු රෝහල් ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version