ඇතිමලේ OIC, ගංඡා SSP ගේ සිද්ධියට අත් අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානාධිපති සංඡය ධර්මදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

හේතුව ලෙස වාර්තා වන්නේ මොණරාගලදී අත් අඩංගුවට ගත් SSP සිසිර කුමාරගේ විමර්ෂණවලදී අනාවරිත කරුණු මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ

Exit mobile version