ඇදිරිනීතිය තව දුරටත් දීර්ඝ කිරීම.

පවතින ඇදිරිනීතිය තව දුරටත් දීර්ඝ කරන්නේද? නැද්ද? යන්න පිලිබදව තීරණයක් හෙට දිනයේ (03) තීරණයක් ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

Exit mobile version