ඇදුම් විතරක් නෙවෙයි යටටත් ඇදගෙනයි ගියේ –  හරීන් ප්‍රනාන්දු

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග චමුදීත සමරවික්‍රම මහතා අද අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවක්  සමග සාකච්චාවක් පවත්වන ලදී.

එහිදී සමගි ජන බලවේගය අත් හැර ගොස් ඇමතිකමක් ලබා  ගැනීම පිලිබදව ප්‍රශ්න ඇසීමේදී “රෙදි පමණක් නෙවෙයි යටටත් ඇදගෙන ගොස් ඇමතිකම ලබා ගත් බව අමාත්‍ය හරින ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න

Exit mobile version