පළාත් පාලන ඡන්දය කල් දැමීම ඇතුළු කරුණු හතරක් මුල් කරගනිමින් පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයේදී අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 39 දෙනෙකු සදහා එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් 40,000 බැගින් වසර 13ක් පුරා විශ්‍රාම වැටුප් ලෙස විසිහතර කෝටි හැටතුන් ලක්ෂ හැට දහසක මුදලක් ගෙවා ඇති බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට පෙරාතුව මෙතෙක් ලබා ගත් විශ්‍රාම වැටුප් මුදල් නැවත භාර දී වැදගත් ලෙසට කතා කළ යුතු බවත් ය.
ඇමති චාමර සම්පත්ගෙන් සැර ප්‍රකාශයක්.
-
by publisher 1

- Categories: දේශපාලන කතා
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024