ඇමරිකාවේ  වෙඩිතැබීමක් – තිදෙනකු මරුට

මුහුණු ආවරණය කරගත් නාදුනන තුවක්කු කරුවකුගේ වෙඩි තැබීමකින් ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය තුල තිදෙනකු මිය ගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කර ඇත.

තුවක්කුකරු මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

Exit mobile version