ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ආරක්ෂක පැකේජයක්.

ඇමෙරිකාව විසින් යුක්‍රේනය වෙත අධිබලැති කාලතුවක්කු , උණ්ඩ , අධිතාක්ෂණික රොකට් පද්ධති , රොකට් පද්ධති සදහා අමතර පතොරොම් , අධි තාක්ෂණික ඩ්‍රෝන යානා , විද්‍යුත් යුධෝපකරණ හදුනාගැනීමේ උපකරණ ඇතුළත් රුපියල් බිලියන 2 ක ආරක්ෂක පැකේජයක් ලබා දෙන බවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version