ජාත්‍යන්තර නීතිය ගැන වූ අමෙරිකානු සමාජය විසින් පිරිනමනු ලබන සුවිශේෂී සම්මානයක් ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්ය ඇන්තනි ඇන්ජි ට ලබාදී ඇති බව වාර්තාවේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය විසින් දන්වා ඇත්තේ ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් ඔහුගේ විශේෂ කාර්ය භාරය ඇගයීම වෙනුවෙන් මැන්ලි ඕ හඩ්සන් පදක්කම පිරිනැමෙන බවයි සදහන් වන්නේ.
මේ වනවිට මහාචාර්ය ඇන්තනි ඇන්ජි සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරන බවයි සදහන්වන්නේ.
