ඇසිදිසි පෙරමග සංවර්ධන සංවාදය

කොවිඩ් මර්දනය සඳහා දේශීය ආයුර්වේද පිළියම් පිළිබඳ සංවාදාත්මක වැඩසටහනක් අද (24) පස්වරු 02.00 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත.

මේ සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ,කුමාරි වීරසේකර මහත්මිය සහ ආයුර්වේද කොමසාරිස් ආචාර්ය වෛද්‍ය ධම්මික අබේවර්ධන මහතා යන පිරිස සහභාගී වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහනට ෆේස්බුක් ඔස්සේ සජීවීව සම්බන්ධ වීමේ හැකියාව පවතින බවයි සඳහන් වනනේ.

Exit mobile version