ඇෆ්ගනිස්ථානයට සහ සිංගප්පූරුවට ලෝකයෙන් හිමි වූ ස්ථානය.

ඇෆ්ගනිස්ථානය ලෝකයේ අනාරක්ෂිතම රට වශයෙන් නම් කර ඇත.

ඇෆ්ගනිස්ථානය මෙසේ ලොව අනාරක්ෂිතම රට වශයෙන් නම් කර ඇත්තේ රටවල් 120ක් පාදක කර ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ය.

එම සමීක්ෂණය තුළින් වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ තලේබාන් පාලනයෙන් පසු එරට ඇති වූ ගැටුම් හේතුවෙන් එරට තුළ අනාරක්ෂිත තත්ත්වය මතුව ඇති බව යි.

ඒ අනුව එම සමීක්ෂණය තුළින් ආරක්ෂිතම රට වශයෙන් සිංගප්පූරුව නම් කර ඇත.

Exit mobile version