ඇෆ්ගනිස්ථානයේ පල්ලියක් අසල පිපිරීමක්.

ඇෆ්ගනිස්ථානයේ හෙරට් පළාතේ පිහිටි ප්‍රධාන පල්ලියක් අසල සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් මරණයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මියගිය පිරිස අතර තලිබාන් සංවිධානයට පක්ෂපාතී පූජකවරයෙක් සහ බැතිමතුන් ද වන බව වාර්තා වේ.

එම ප්‍රහාරය එල්ලව ඇත්තේ පූජක මුජිබ් රහමන් අන්සාරි ඔහුගේ ආරක්ෂකයින් සමග පල්ලිය වෙත පැමිණෙමින් සිටිය දී බව ද සඳහන් වේ.

Exit mobile version