ඇෆ්ගනිස්ථානයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට.

ඇෆ්ගනිස්ථානයේ නාදුනන තුවක්කු කරුවකු විසින් එරට හිටපු මන්ත්‍රීවරියක් සහ ඇයගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඔහුන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ තුවක්කු කරුවන්  ඇයගේ නිවසටම පැමිණ බවයි වාර්තා වන්නේ.

ඇය කාබුල් අග නුවර ජීවත්ව සිටි මුර්සාල් නබිසාඩා නම් 32 හැවිරිදි වියේ  පසු වූ කාන්තාවකි.

Exit mobile version