ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විශේෂ නිවේදනයක්.

විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ මේ වන විටත් ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු එරටින් ඉවත්කරගෙන ඇති අතර තවත් ශ්‍රී ලාංකිකයින් 07දෙනෙක් එරටින් පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එසේම තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඇ‌ෆ්ගනිස්ථානය තුළම රැඳී සිටීමට තීරණය කර ඇත.

විදේශ අමාත්‍යංශය පවසන්නේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහාය ඇතිව ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් ඉවත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබූ බවයි.

Exit mobile version