ඉංගිරියේදී පුද්ගලයෙක් මරුට.

ඉංගිරිය , ගල්වට. ඌරුපොල ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙකුඝාතනය කර තිබේ. වාර්තාවන ආකාරයට මියගිය පුද්ගලයාගේ පුතෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර ඉංගිරිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version