ඉඟුරු මිල ඉහළට .

අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉඟුරු කිලෝවක මිල වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් 1000 කට පැවති ඉඟුරු කිලෝවක් රුපියල් 2400 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.

Exit mobile version