ශ්‍රී ලංකාව තුල මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර නැත. දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කර තිබුනද, විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර නැතිව තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙසේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වේ.
දමිල ජාතික සංවිධානය ඒ සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද සදහන් වේ.
