රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
