උත්සව සමයෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ ද ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බවත් , ඒ වෙනුවෙන් පොලීසිය සහ ආරක්ෂක අංශ නිලධාරීන් යොදවන බවත් , බීමත් රියදුරන් වෙනුවෙන් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඉදිරි දින කිහිපයේ ආරක්ෂාව තර කරයි.
-
by publisher 1

- Categories: ආරක්ෂක අංශ, පොලිසිය, ප්‍රජා
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024