මේ වනවිට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩරය මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතු කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.